Saturday, October 29, 2016

සිරුර සිහින් කරගන්න කැමතිද? එහෙනම් මේවා ආහාරයට ගන්න


කොපමණ කෑම අඩු කළත් මහත් වීම අඩු නැහැ. මෙය අද බොහෝ අයට තිඛෙන ගැටලුවක්. ඇයි මෙහෙම වෙන්නේ? සිරුර සිහින් කර ගැනීමට කෑම අඩු කිරීම ප්‍රමාණවත් ද?

ස්ථුලතාවයට නිරන්තර ආහාර රටාව බොහෝවිට බලපානු ලබයි. නමුත් ගන්නා ආහාරය අප ගත යුත්තේ නිවැරදි ක්‍රමවේද අනුගමනය නොකර නම් එහි යම් ගැටලු සහගත බවක් හට ගනී. ඔබගේ උදෑසන ආහාරවේල ඔබ ගන්නේ දහවල් 12 පමණ නම් දහවල් ආහාරය ගැනීමට ඔබට නොහැකි වනු ඇත. මන්දයත් දහවල් කාලය තුළදී ඔබට බඩගින්න නොදැනෙන නමුත් රාත්‍රිය වනවිට බඩගින්න වැඩිපුර දැනෙන නිසා එහිදී ඔබ මුළු ගන්නා ආහාර ප්‍රමාණය වැඩි කරයි. එවිට දරා සිටීමට නොහැකි තරමටම ආහාර කුස තුළ රැෙඳනු ඇත. බඩගින්න නිසා අධික ප්‍රමාණයක් එකවර ආහාර ගැනීම නිසා ඒ සියල්ලම සිරුරට උරා ගනී. විශේෂයෙන් මේද කොටස්, පිෂ්ඨය වැනි කොටස් සිරුර තුළ තැන්පත් වීම සිදුවන්නේ එවිටයි. මේ තත්ත්වය ඇති වීමට විශේෂයෙන් බලපානු ලබන්නේ ආහාර සමතුලිත කරගෙන නොගැනීම නිසයි.

උදෑසන හෝ දහවල් අප ආහාර නොගන්නා විටදී සීනි පාලනය කරන්න සිරුර විසින්ම ක්‍රමයක් හදාගනු ලබයි. ලේවල සීනි පාලනය කරන්නේ ඉන්සියුලින්වලිනි. ආහාර රටාව අක්‍රමවත් වීම මත අත්‍යවශ්‍ය මේදය ලෙස වැඩිපුර සීනි රුධිරගත වේ. මේදය ලෙස තැන්පත් වීම සිරුර ස්ථුලතාවයෙන් පෙලීමට තවත් එක් හේතුවක්. තවත් කරුණක් ලෙස අප ගන්නා ආහාර ඒකාකාරී බවින් යුක්ත වීමත් හේතු වෙයි. එකම දේවල් ගැනීම නිසා ලැඛෙන්නේ එකම පෝෂණයයි. එවිට ද ලැඛෙන මේද කොටස් පිෂ්ඨය, ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි නම් ඒවාද සිරුරට වැඩියෙන් ලැබේ. මෙයද ස්ථුලතාවය වැඩි වීමට එය තවත් කරුණක්.

ආහාර සැකසීමේදී වැඩිපුර තෙල් භාවිතා කිරීම ද එතරම් ගුණදායක නොවනු ඇත. විවිධ ක්‍රමවේද අනුගමනය කළත් තෙල්, බටර් මාගරින්, ඔලිව් ඔයිල් වැනි දේ භාවිතා කිරීමෙන් ද සිරුරට අවශ්‍ය පෝෂණයට වඩා මේද තැන්පත් වීම් වැඩි වේ. මෙවැනි කරුණු කාරණා හමුවේ සිරුර සිහින් වීම හීනයක් වනු ඇත.

ආහාරවල විවිධත්වය

බොහෝවිට ආහාර රටාවෙව් වෙනසක් ඇති කර ගැනීම වැදගත් වන්නේ මනා සිහින් සිරුරකට උරුමකම් කියන්නටයි. ගන්නා ආහාරයේ විවිධත්වයක් තිබීම අත්‍යන්තයෙන්ම වැදගත් වෙයි. ඒකාකාරී ආහාරවේල රෝගා තුරවීමට බලපානු ලබයි. අල වර්ග වලදී අර්තාපල්වලට වඩා දේශීය අල වර්ග බොහෝ තන්තු බහුල බවින් වැඩිය. ඒ අනුව අර්තාපල් පමණක් එක දිගට පරිභෝජනය නොකර දේශීය වෙනත් අල වර්ග ද ආහාරයට එකතු කර ගැනීම තුළින් ආහාරවල විවිධත්වයක් ඇති වේ. ඒ වගේම පෝෂණයේ ද වෙනසක් ඇති කරයි. එළවළු වර්ග වුවත් සැමදා එම වර්ගයෙන් භාවිතා නොකර කරවිල, පතෝල, වැටකොලු, පිපිඤ්ඤා, කැකිරි, බණ්ඩක්කා, තිබ්බටු, තලන බටු ආදී විවිධත්වයක් ගෙන දෙන එළවළු ප්‍රයෝජනයට ගැනීම නිසාද සිරුරට ලැඛෙන එකම පෝෂණය වෙනුවට විවිධත්වයකින් ලැබීම සිරුරේ මේදය පිෂ්ඨය, ප්‍රෝටීන් වැනි දේ නැති කරවීමක් අධික ලෙස සිදු නොවේ. පලා වර්ග ලෙස කංකුං, මුකුණුවැන්න, තම්පලා, ගොටුකොළ, කතුරුමුරුංගා, තෙබු, කිරි අගුණ, තිත්ත අගුණ, මැල්ලුමක් හෝ ව්‍යංජනයක් ලෙස ගත හැකියි. මින් එකම පලාවක් එක දිගට භාවිතයට නොගෙන විවිධ අයුරින් දිනෙන් දින භාවිතයට ගත හැකි වීම තුළින් සිරුරට ලැඛෙන මනා පෝෂණය නිසා ශරීරය දුර්වල වීම අඩාල වී යයි.

කෙඳි සහිත ආහාර

බඩවැල්වල ක්‍රියාකාරී වීම නියමාකාරයෙන් සිදු වීමට නම් හොඳින් කෙඳි සහිත ආහාර වර්ග ගත යුතුයි. මෙහිදී කොහිලවල හොඳින් තන්තු ඇති මුත් ඒවා ඉකැබා කර කැඳ ලෙස ගැනීමේදී ඔබට ලැඛෙන මනා පෝෂණයක් නොලැබී යනු ඇත. මන්දයත් ඉකැබා කිරීමේදී එහි ඇති තන්තු සහ පෝෂණ ද්‍රව්‍ය හොඳටම වෙන් වී ඉවත් වීමයි. මේ අනුව අප ගන්නා ඕනෑම ආහාරයක් සූදානම් කරද්දී අපේ පැරැන්නෝ කළ ආකාරයට කොටා හෝ ගලේ අඹරා ගැනීමෙන් නියම පෝෂණය සිරුරට ලබාදිය හැකියි.

කුරක්කන්

කුරක්කන් අහාරයක් ලෙස මනා සිහින් සිරුරක් ලබා දීමට ගන්නා ආහාරයකි. නමුත් අද වෙළඳපලේ ඇති කුරක්කන් (පවුඩර්) පිටිවල තන්තු අඩංගු නොවීම නිසා එහි පවතින ගුණය හීන වී ඇත. කුරක්කන්වල පවතින අංශ වල විශාලත්වය මත රළු ගතියකින් යුක්ත වේ. අංශ=වල යම්කිසි විශාලත්වයක් කුරක්කන් කෙටීමේදී පවතින අතර ඉකැබා කිරීමේදී එය විසිරී යයි. එවිට පවතින තන්තු බිඳී ගොස් පිටි බවට පත් වී නිසරු භාවයක් ඇති කරයි. පැර‚ ක්‍රමවේදයම අනුගමනය කිරිමෙන් නැවත එම පිටිවල රළු අංශ= සහිත කොටස් සමඟ ආහාරයට ගැනීමෙන් මනා පෝෂණයක් සිරුරට ලබා ගත හැකියි.


ලබාගත යුතු ආහාර වර්ග

විවිධ පලා වර්ග, දේශීය අල වර්ග වඩාත් සුදුසු ආහාර අතර ඇත. මෙහිදී තැල් කොළ මැල්ලුම, අල කොළ මාළුව, කිරි අගුණ මැල්ලුම, තිත්ත අගුණ මැල්ලුම, තෙබු සම්බෝලය, වැට මඤ්ඤොක්කා මැල්ලුම, මඤ්ඤොක්කා මැල්ලුම, හීන් බෝවිටියා, තෝර කොළ මැල්ලුම, ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං, ජපන් බටුකොළ, කැරෑ කොකු, මඩු දළු, කොහිල දළු, කැබැල්ල දළු මාළුව ආදිය විවිධත්වයකින් අපට ආහාර ලෙස ලබා ගත හැකියි. මේවා ගැනීමේදී කැඳ, සුප් වර්ග ලෙස ද සාදාගත හැකියි. දේශීය අලවර්ගවල පිෂ්ඨය හා අර්තාපල්වල මෙන් අඩංගු නැත. එබැවින්, හිඟ}රල, රාජා අල, කුකුළල, කටු අල, ආටි චොක්, කිරි අල, බතල, මඤ්ඤොක්කා, වැනි දේශීය අල වර්ග සුදුසු ආහාර වේ. බතල වල සීනි ගතිය තිබුණාට අනුභව කිරීමෙන් අපේ සිරුරේ සීනි වැඩිවන්නේ නැත. එසේම බතලවල තන්තු හොඳින්ම ඇත. ර්‍ණබතල නෑඹිලියක් කෑවම නෑඹිලි 7ක් මලපහ වේ යැයි කියමන් එදා පැරැන්නෝ කිව්වේ ඒ ගුණ දන්නා නිසයි.

ප්‍රධාන ආහාරය බතයි

දිග ඇට සහිත සහල් සිරුරට අතිශයින්ම සුදුසු වේ. ඒවායේ තන්තු බොහෝ ඇත. එසේ බාස්මතී සහල්වල ද සම්පූර්ණ ගුණය ඇත. සියළුම දේශීය සහල් වර්ග සුදුසු බව කිව යුතුයි. ඒවා දිරවීමට පහසු කරයි. අද වෙළඳපොලේ දක්නට ලැඛෙන ඉහත දැක්වූ සහල්වලට අමතරව පවතින සමහර සම්බා වර්ග සිරුර මහත් කරනවා විනා සිහිනි කරන්නේ නැත.

ධාන්‍ය වර්ග

සියලුම ධාන්‍ය වර්ග ගුණදායක වේ. රතුපාට බෝංචි ඇට, කවුපි, මුං, මෙනේරි, තල, පරිප්පු වැනි ඇට වර්ගවලට සිරුර මහත් කරන්නේ නැත. මේවා පරිභෝජනයේදී විවිධත්වයක් ගැනීම සුදුසු බව සලකන්න.


ජී. එම්. මාලා පෙරේරා
ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරිනී
ආයුර්වේද රෝහල
මීගොඩ

පෙම්වතා මේ දේවල් කරනවා නම් ඔහුව විවාහ කර ගන්නට නම් එපා




පියා තමන්ව දුෂණය කරන හැටි දියණිය විඩියො කරයි



 a website that gives reliable information about the trending topics in local, international, world, politics, sports, entertainment, hot gossip, event photos and Videos and the latest happenings all over the world. We give out truthful facts and fun filled entertainment

බියර් පානය කොට ලිංගිකව එකතුවුනොත් වෙන දේ ඔබ දන්නවාද ?





විශේෂඥයින් පවසන පරිදි, නියමිත මාත‍්‍රාව පිළිපදිමින් ඇල්කොහොල් පරිභෝජනය කරන විට එය රති ප‍්‍රබෝධකයක් ලෙස ක‍්‍රියාත්මක වෙනවා. ඔබ නොදැන සිටියාට, බියර් පරිභෝජනය කරන විටද ලිංගික ශක්තිය වැඩිදියුණු වෙනවා.


බියර් වල ඇති ෆයිටෝඊස්ට‍්‍රජන්ස් නිසා ධාතු පිටවීමේ කාලසීමාව දීර්ඝ වීමක් සිදුවෙනවා. ඉන් අදහස් කරන්නේ ඔබට ඉක්මනින් ධාතු පිටවෙනවානම්, එම කාලය දීර්ඝ වෙනවා යන්නයි.




ලා පැහැති බියර් වලට වඩා වැඩි යකඩ ප‍්‍රමාණයක් අඳුරු පැහැති බියර් වල තිඛෙනවා. එපමනක්න් නොවෙයි, ඔබේ රුධිරයේ ඇති රතු රුධිරානු සයිල ප‍්‍රමාණය ඉහල නැංවීමේ සුවිශේෂී හැකියාවක්ද අඳුරු පැහැති බියර් වලට තිඛෙනවා. එම නිසා ශිෂ්ණය වඩාත් හොඳින් ප‍්‍රාණවත් වීමක්ද සිදුවෙනවා.

බියර් එකක පිට කවරයෙන් එය තක්සේරු කරන්නට යන්න එපා. ගිනස් ලෙස හඳුන්වන බියර් විශේෂයේ ඇත්තේ අඩු කැලරි ප‍්‍රමාණයක් සහ අඩු ඇල්කොහොල් ප‍්‍රතිශතයක් බව සැබෑවකි, නමුත් එහි විටමින් සහ ඛනිජ වර්ග බහුලවම අන්තර්ගත වෙනවා. ඉන් අදහස් කරන්නේ ලිංගික ශක්තියද ඇතුළුව ඔබේ සම්

එපා වෙන් නැතුව ජීවිත කාලයම ලිංගික කාර්‍යයේ යෙදෙන්නේ මෙහෙමයි. තේරෙන සිංහලෙන් දැනගන්න - වීඩියෝ



loyees from across the group. Held for the second consecutive year, the Pehesara Art Competition has become a popular event among its employees, as a platform to encourage and inspire creativity of their children, whilst also proving to be an ideal forum for families and employees to engage with one another. This year’s art competition, which coincided with the World Children’s Day celebrations, was held under the Primary, Junior, Intermediate and Senior categories, and witnessed the submission of more than 240 drawings from children located across the island. Following the shortlisting of 60 entries, a special awards ceremony was held at the LAUGFS Head Office Auditorium, with the presence of LAUGFS group chairman, W. K. H. Wegapitiya and Group Managing Director, Thilak De Silva. The winners were selected by a panel of judges headed by Prof. M.R. Podinilame, Dean of the Faculty of Visual Arts at the University of the Visual and Performing Arts. Sesath Denipitiya of Homagama Maha Vidyalay

බල්ලෙක් එක්ක අක්කා බාත්රුම් එකේ ඉන්නකොට මල්ලි දෙන්නටම කරපු කැත වැඩේ බලන්නකෝ






වෙඩින් එක දවසේ ලංකාවේ කපල් එකක් ඇඳුම් ගලවලා සෙනඟ ඉස්සරහ කරපු දේ විලි ලැජ්ජාවේ බෑ



This site uses cookies from Google to deliver its services, to personalize ads and to analyze traffic. Information about your use of this site is shared with Google. By using this site, you agree to its use of cookies